• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට

21 September 2020
in විදෙස්

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍රයේ භිවාන්දී නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කලේ අද (21) අලුයම මෙම සිදුවීම සිදුව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ඇතුළු 31 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි.

25 දෙනෙකු පමණ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සහන කණඩායමක් සුන්බුන් අතරේ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ගොඩනැගිල්ල ඉතා පැරණි එකක් වන අතර එය අබලන් තත්ත්වයේ පැවැති බව නිරික්ෂණය වී තිබුණි බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Post Views: 12
Previous Post

ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට

Next Post

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකුවල අයථා ක්‍රියා පිළිබඳ පැමිණිලි 100 ඉක්මවයි

editor

editor

Next Post

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකුවල අයථා ක්‍රියා පිළිබඳ පැමිණිලි 100 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved