• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජම්පටාවිදියේ නිවසින් මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි

3 November 2020
in දේශීය

මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ, ජම්පටාවිදියේ නිවසකදී මියගොස් සිටි 68 හැවිරිදි කාන්තාවකි.ඇයගේ දේහය සම්බන්ධයෙන් සිදු කල පිසිආර් පරික්ෂණයෙන් ඇයට කොරෝනා වෛරසයට වැලදී ඇති බව තහවුරු වු බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

ඇය මියයෑමට ආසන්නතම හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ලෙස වාර්තා වේ.

මෙම මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන ඇති අතර අනෙකුත් සාමාජිකයන්ද නිවාස නිරෝධායනයට ලක්කර ඇති බව සඳහන්ය.

 

Post Views: 7
Previous Post

කෑගල්ලේ පොලිස්බල කිහිපයකට ඇඳිරිනීතිය පැනවෙයි

Next Post

දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු විසඳන බව ඇමැති විමල් කියයි

editor

editor

Next Post

දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු විසඳන බව ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved