• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව යුධ හමුදාපති පවසයි

16 November 2020
in දේශීය

මෙරට විදෙස්ගතව සිිටිනු ලබන ශ්‍රමිකයන් හැකි ඉක්මනින් මව්බිමට ගෙන්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා මේ බව පැවසුවේ පෞද්ගලික රුපවාහිනි මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු පවසා සිටියේ මෙම ක්‍රියාවලිය ලබන 18 වැනිදායින් පසුව එම කටයුතු දියත් කිරීමට සූදානම් බවයි.

මේ වන විට විදේශගතව සිටින ශ්‍රමිකයින් ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී ඇති බවත් ඇතැම් පිරිස්හට රැකියා මෙන්ම ඉන්න ස්ථාන පවා අහිමි වී ඇති බවත් හෙතෙම පැවසිය.

පසුගිය ඔක්තෝබර් 04 වනදා පසුව විදෙස්ගත ලාංකිකයන් ගෙන ඒම වෙනස් වු බව ද හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් ඊළඟ පැය 48න් පස්සේ අනිවාර්යෙන්ම ඔවුන්ව ලංකාවට ගේන්න කටයුතු කරන අතරම රටේ දැනට තියෙන තත්ත්වයත් කොවිඩ් ආසාදනයවෙන සංඛ්‍යාවත් යන සියලු කරුණු කාරණා සැළකිල්ලට ගෙන සුදුසුම ක්‍රමවේදයක් යටතේ මෙම ගෙන්වීමේ කටයුතු සිදුකරන බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 8
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 13,788 දක්වා ඉහලට

Next Post

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

editor

editor

Next Post

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved