27 April 2024
#දේශීය

රට නරක තැනක තියෙන්නේ.. අපිට එකතු වෙන්න කෙනෙකුත් නෑ- හිටපු ජනපති

පවතින කාලය තුළ අවුල් හදාගන්න හොඳ නැති වන්නේ මේ වන විට රට නරක තැනක තිබෙන නිසා බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හෙට සිදුවන දේ පිළිබඳව අද දැකීමේ හැකියාවක් නොමැති බවයි. එසේම තමාගේ ආණ්ඩුව කාලෙදිත් ඇතැම් මන්ත්‍රීවරුන් ඒ අයගේ අදහස් ඉදිරිපත් කළ බවයි.

පවතින තත්ත්වය මත අපට අද කියන්න බෑ. අප දැන් අස්වෙලා කවුරු එක්ක ද එකතු වෙන්නේ ද යන්නත් අපට එකතු වන්නට කිසිවෙකු නොමැති බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *