• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන රජයෙන් ජනතාවට ලබාදුන් භූමිතෙල් බෙදාහැරීම ඇරඹේ

24 May 2023
in දේශීය

මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම ඊයේ (23) දින පානදුර ධීවර වරායේ දී පැවැත්විණ.

ඒ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong)යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙනි.

මෙහිදී ලංකාව පුරා ධීවර ජනතාවගේ බෝට්ටු 27000 ක් සඳහා ඉන්ධන ලීටර් 150 බැගින් බෙදා දීම අද සිට දිවයින පුරා ඉන්ධන හල් 128 මගින් නොමිලේ බෙදා දීම ආරම්භ කරනු ඇත.

මෙම අවස්ථාවට මොරටු ප්‍ර‍දේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මත්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා, ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ද කථා කළ අතර ධීවර අමාත්‍යංශ අතිරේක ලේකම් ධම්මික රණතුංග ද හිටපු මොරටු නගරාධීපති සමන් ලාල් ධීවර දේපාර්තු මේන්තුවේ අධ්‍යක්ෂ ජේනරාල් සුසන්ත කහවත්ත ධීවර වරාය නීති ගත සංස්ථාවේ සභාපති නිලංග ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.

Post Views: 8
Previous Post

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දක්වයි

Next Post

ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාව අද

editor

editor

Next Post

ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාව අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved