• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ ප්‍රථම බහාලුම ජනපතිට පිළිගන්වයි

27 October 2020
in සංවර්ධන

භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ඇරඹෙන බවත් ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහාලුම ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක වැඩසටහන “අපි හැදී රට හදමු” යනුවෙන් නම් කර තිබේ.

දිනකට පාසල් පද්ධතියෙන් ඉවත ලන කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වන අතර, වසරකට කිලෝ 29,000 ඉක්මවන බව ගණන් බලා තිබේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් බැහැර කෙරෙන ප්‍රමාණය මෙතෙක් ගණන් බලා නැත. ඉවතලන පෑන් බට සහ දත් බුරුසු දිරාපත්වීමට වසර 100 – 500ක් දක්වා අතර කාලයක් ගතවන බව පරිසරවේදීහූ පෙන්වා දෙති.

සෑම පාසලකටම විශේෂ බහාලුම් සැපයීමට සැලසුම් කර තිබේ. “වෙක්ස් ඉන්ඩ්‍රස්ට්‍රීස් ප්ලාස්ටික්” ආයතනය ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්ව සිටී.

වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද මහින්ද අමරවීර මහතා පවසයි.

 

Post Views: 21
Previous Post

මෙරට 17 වන කොරෝනා මරණය සිදුවෙයි

Next Post

තවත් කොරෝනා මරණය දෙකක්

editor

editor

Next Post

තවත් කොරෝනා මරණය දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved