27 April 2024
#දේශීය

තවත් කොරෝනා මරණය දෙකක්

වයස අවුරුදු 87 ක කාන්තාවක් හා වයස අවුරුදු 19 ක තරුණයෙකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇත.

ඒ අනුව මෙරට 18 සහ 19 වන කොවිඩ් මරණ දෙක ද වාර්තා මේ වන විට වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි අයවලුන් වන අතර මිය ගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බව සඳහන් වේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *