• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රියාද් හි පිටුවහල් කිරීමට සිටි ශ්‍රී ලාංකිකයින් පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

29 April 2021
in දේශීය

සවුදි අරාබියේ රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම හෙට (30) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

විදේශ අමාත්‍යංශය පැවසුවේ මෙහි දෙවැනි හා තෙවැනි කණ්ඩායම් මැයි 03 සහ මැයි 05 යන දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.

මෙම කඳවුරේ රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, සෞදි බලධාරීන් සහ රියාද් හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය අතර පවත්නා අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි. 2020 ජූලි මාසයේ සිට තානාපති කාර්යාලය විසින් පිටුවහල් කිරීමේ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකුට නැවත ශ්‍රී ලංකාවට යාම සඳහා පහසුකම් සලසා දී ඇත.

 

 

Post Views: 7
Previous Post

අහඹු PCR පරීක්ෂණ නවත්වන්නේ ඇයි? වසංගතය දරුණු තැනක් වෙයිද?

Next Post

මෙරට කොරෝනා ආසාදිතයි ගණන 106,494 දක්වා ඉහළට

editor

editor

Next Post

මෙරට කොරෝනා ආසාදිතයි ගණන 106,494 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved