27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාදිතයි ගණන 106,494 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 106,494 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ වෙබ් අඩවියෙහි සඳහන් කර ඇත්තේ 661 දෙනෙකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති බවයි.

මේ වන විට 10,378 දෙනෙකු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන අතර ප්‍රතිකාර ලබා 95,445 රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *