• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවට ජීවත් වෙන්න ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීම අනුමත කරන්න බෑ – මන්ත්‍රී තිස්ස

12 December 2023
in දේශීය

ආණ්ඩුව සැලසුම් කරන බිලියන 1700 ක ආදායම ලබාගැනීමට වැට් බද්ද වැඩි කිරීම හරහා සිදුකිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (11) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම ලබා ගැනීමට අනිවාර්යෙන් ජනවාරි මාසයේ වැට් බද්දේ ප්‍රතිශතය නැවත වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ අනුව අවම වශයෙන් 2024 දී වැට් බද්ද නැවත සියයට 25 ක් දක්වා වැඩි කරන්න ආණ්ඩුවේ සැලසුමක් ඇති බව මන්ත්‍රීවරයා පැවැසීය.

රජයට ආදායම් සොයාගැනීමට තිබෙන එකම ක්‍රමය වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කිරීම නොවන බවත් ආණ්ඩුව වෙනත් ආදායම් මාර්ග පිළිබඳ සිතිය යුතු බවත් ආණ්ඩුවේ වියදම් පාලනය නොකර මහජනතාව පීඩාවට පත් කරමින් ආදායම ගැන විතරක් සිතන ආණ්ඩුවක් ජනතාව ගැන සිතයිද කියන ගැටලුව මතුවන බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සතුටු කරන්න සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගන්න රටේ ජනතාවගේ ආදායම උදුරාගැනීම සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය අනුමත නොකරන බවත් ආණ්ඩුවට ජීවත් වෙන්න ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීම මගින් සිදුවෙන්නේ මිනිස්සුන්ගේ දුප්පතකම වැඩිවීම බවත් හෙතෙම පැවසිය.

Post Views: 8
Previous Post

ව්‍යාජ ස්ටිකර් ක්‍රියාමාර්ග හේතුවෙන් සුරා බදු ආදායම තවත් වැඩි වෙලා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

ව්‍යාජ ස්ටිකර් ක්‍රියාමාර්ග හේතුවෙන් සුරා බදු ආදායම තවත් වැඩි වෙලා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

ව්‍යාජ ස්ටිකර් ක්‍රියාමාර්ග හේතුවෙන් සුරා බදු ආදායම තවත් වැඩි වෙලා - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved