• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීතිය අන් හැමදේටම වඩා ඉහළයි – දඹර අමිල හිමි

15 June 2018
in ක්‍රීඩා

නීතියේ ඉදිරියේ දඩුවම් ලැබු චීවරධාරියෙකුට තවත් එය දරා සිටිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් පැවසුහ.

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී බැන තර්ජනය කිරීම හා සාපරාධී බියගැන්වීම යන චෝදනා දෙකක් සම්බන්ධයෙන් වැරැදිකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දඹර අමිල හිමියන්ගේ අප විමසීමක් කළා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිස පසුගිය කාලයේදී නීතියට අවනත නොවන ආකාරයේ කටයුතු සිදු කළ බවයි. පසුගිය කාලයේදී ඇතැම් සිද්ධින්ට සාපේක්ෂව ලබා දී ඇති අධීකරණ තීන්දුව සාධාරණ බව ද උන්වහන්සේ කියා සිටියේය. කෙසේ වෙතත් අධිකරණයේ වරදකරුවෙකු වු භික්ෂුවක් බුද්ධ සාසනයේ සිවුරු දරා සිටිමින් දානය පවා ලබා ගැනීමට විනායානුකුළ නොවනු ඇත. තවද සංඝ ශාසනයේ ගෞරවය ආරක්ෂා කිරීම උදෙසා එවැනි දඩුවම් ලැබු භික්ෂුවක් වශයෙන් ශාසනයෙන් ඉවත් වීම සිදු කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

බැසිල් නෙමෙයි අපේ නායකයා මහින්දයි

Next Post

වර්ජනය නවතා වැඩට එන්න – තැපැල්පති

editor

editor

Next Post

වර්ජනය නවතා වැඩට එන්න - තැපැල්පති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved