• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක මුදාහරි

28 June 2020
in දේශීය

සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට හැකිවන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව එය මුදා හැර ඇති වෙබ් අඩවි වන්නේ,

www.president.gov.lk

Link 1: https://www.president.gov.lk/si/ජනපතිට-භාරදුන්-mcc-සමාලෝචන-අ

Link2: https://www.president.gov.lk/wp-content/uploads/2020/06/අවසන්-වාර්තාව.pdf

www.presidentsoffice.lk

Link 1: https://www.presidentsoffice.gov.lk/index.php/2020/06/25/mcc-review-final-report-presented-to-president-2/?lang=si

www.pmdnews.lk

Link 1: http://www.pmdnews.lk/si/mcc-review-final-report-presented-to-president/

MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු සභාපතිවරයා විය. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

කමිටුවේ අවසන් වාර්තාව 2020 ජූනි 25 වැනි දින මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් ජනාධිපතිවරයා මා වෙත භාර දෙනු ලැබීය.

කමිටු වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට දැන ගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන්නැයි ජනාධිපතිවරයා තම ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

 

Post Views: 7
Previous Post

ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවතට !

Next Post

ද නිව්ස් පේපර් චිත්‍රපටය නරඹන්න ජනපති එක්වෙයි – ජනතාවට නොමිලේ නැරඹීමට දිනයක්

editor

editor

Next Post

ද නිව්ස් පේපර් චිත්‍රපටය නරඹන්න ජනපති එක්වෙයි - ජනතාවට නොමිලේ නැරඹීමට දිනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved