• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කෙරේ

15 February 2024
in දේශීය, පුවත්
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කෙරේ

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET), නිල භාෂා සහ වෘත්තීය අධ්‍යයන ආයතනයේ (IOLPS) හවුල්කාරිත්වය සමඟයි. මෙය රාජ්‍ය නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව විවෘත කෙරන අතර මෙහි නිල ආරම්භය, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එලැඹෙන 17 වනදා පැවැත්විමට නියමිතයි.

ත්‍රෛභාෂික ජාතියක් බිහිකිරීම සඳහා සමස්ත ජනතාව වෙත ඉංග්‍රීසි භාෂා දැනුම ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක පළමු පියවර මෙයයි. අනතුරුව, අ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) විභාග අවසන් කළ පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂා පාඨමාලා ආරම්භ කරනු ඇත. ගිල්වීමේ ක්‍රමය මගින්, පන්ති භෞතිකව සහ මාර්ගගතව පවත්වනු ලැබේ.

 

Living in Harmony for a brighter future –Trilingual Citizen

The National Institute of Language Education and Training (NILET), in partnership with the Institute if Official Languages and Professional Studies (IOLPS) is inaugurating a National Diploma course in the English Language for public officers and the general public.

Official inauguration with the esteemed presence of Hon. Dinesh Gunawardena, MP, Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka and Minister in charge of the Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local government.

This is the first step in a programme to extend English Language knowledge to the entire population, to create a Trilingual Nation. This will be followed up by English Language courses for school students who have finished GCE (O/L) and GCE (A/L) examinations. Classes will be conducted both physically and online, by the immersion method.

Post Views: 8,529
Previous Post

ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි

Next Post

මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක්

editor ttvnews

editor ttvnews

Next Post
මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක්

මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved