• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක්

15 February 2024
in දේශීය, පුවත්
මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකයන් සමඟ ගමන් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රයන් වෙත වෙළඳ මූල්‍යකරණයට අදාළ ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් එළැඹෙන 17 වෙනිදා කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව පවසයි.

වෙළඳ මූල්‍ය අධ්‍යාපනයේ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන සිංගප්පූරුවේ ICC ඇකඩමිය සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන මෙම වැඩමුළුවේ ප්‍රධාන පුහුණු කරු ලෙස බැංකු වෙළඳ මූල්‍යකරණයේ දශක දෙකක අත්දැකීම් ඇති ටැට් යීන් යැප් (Tat Yeen Yap) මහතා සහභාගි වනු ඇත.

වෙළඳ ඩිජිටල්කරණය පිළිබඳ විශ්ලේෂණයක් සමගින් UCPDC,URDG සහ ISBP ඩිජිටල් යෙදවුම් පිළිබඳ මෙරට වෙළඳ,වාණිජ හා බැංකු ප්‍රජාව දැනුවත් කරමින් වෙළඳ මූල්‍ය පිළිබඳ මෙම වැඩ මුළුව පැවැත්වෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා කාර්යාලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවට විශේෂිත වූ බැංකු කටයුතු, ජාත්‍යන්තර බැංකුකරණය,වෙළෙඳ මූල්‍ය සහ මූල්‍ය රෙගුලාසි පිළිබඳ වන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම වැඩමුළුව පිළිබඳ වැඩිදුර විස්තර 0719233078 හෝ 2494647 දුරකථන ඔස්සේ ලබාගත හැක.

Post Views: 6,635
Previous Post

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කෙරේ

Next Post

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

editor ttvnews

editor ttvnews

Next Post
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved