• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති විරෝධි රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 1162ක් සමඟ සැකකරුවන් ‍02ක් නාවික හමුදා භාරයට

16 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි අද (16) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

බටහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ නාවිකයන් සහ විශේෂ යාත්‍රා බලඝණයට අනියුක්ත කණ්ඩායමක් විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම යාත්‍රා තුළ තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ උර 37ක අසුරන ලද වියලි කහ කිලෝ ග්‍රෑම් 1162.950ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ අතර, එම වියලි කහ තොගය සහ යාත්‍රා සමඟ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් වන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

 

 

Navy grabs hold of over 1162kg haul of smuggled dried turmeric with 02 suspects

 

The Navy managed to seize over 1162kg haul of dried turmeric, attempted to be smuggled into the island, during a special operation carried out in Ma Oya estuary, Negombo in the wee hours today (16th September 2021). The operation also led to the apprehension of 02 suspects and 02 dinghies in connection to the racket.

Sri Lanka Navy has been conducting regular operations in seas around the island and coastal areas with a view to preventing wide-ranging illegal activities. In a similar operation mounted by a group of naval personnel attached to Sri Lanka Naval Ship (SLNS) Kelani in the Western Naval Command with a team of Special Boat Squadron (SBS) in Ma Oya estuary, Negombo today, 02 dinghies heading ashore had been searched on suspicion. The search led to the recovery of 37 sacks filled with dried turmeric weighing about 1162.950kg. Accordingly, the consignment of smuggled dried turmeric, 02 suspects aboard and the dinghies used for this illegal act were taken into naval custody.

 

The operation was conducted in compliance with COVID-19 protocols in force for the prevention of the pandemic transmission. The accused held in the operation were identified as residents of Negombo, aged 37. The suspects together with the dried turmeric stock and the dinghies will be handed over to the Customs Preventive Office-Katunayake for onward legal action.

 

Post Views: 8
Previous Post

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍යතාව නෑ – ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ

Next Post

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පී.සී.ආර්.පරීක්ෂණ ප්‍රතිඵල අනුව කඩිනමින් නිවෙස් බලා යාමට අවස්ථාව

editor

editor

Next Post

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පී.සී.ආර්.පරීක්ෂණ ප්‍රතිඵල අනුව කඩිනමින් නිවෙස් බලා යාමට අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved