27 April 2024
#ක්‍රීඩා

මුල් පිතිකරුවන් හරියට සෙල්ලම් කලේ නෑ

මුල් පිලේ පිතිකරුවන් 05 දෙනා හරියාකාරව පිතිකරණයේ නිරත නොවු බව ජාතික වැඩ බලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසයි.  සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිද්දා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

දෙවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම් සංයුතිය වෙනස් කිරීම උපායමාර්ගිකව සිදුකළ යුතු බව සමරවීර මහතා කියා සිටියේ.

දෙරට අතර ඊයේ පැවති පළමු එක්දින තරගයේ කඩුලු 05 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

https://youtu.be/1z1399vngnw

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *