• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Asia Cup 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් වරයට ශ්‍රී ලංකා කණ්ඩායමත්

7 September 2022
in ක්‍රීඩා

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ඊයේ පස්වරුවේ ඩුබායිහිදී පැවැත්විය.

සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි ජයග්‍රහණය ද හිමිකර ගත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 6කිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ය.

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8 කට ලකුනු 173 ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා පිල 174 ක් ලබා ගෙන කඩුලු 4 දැවි තරඟයේ ජයග්‍රහණය හිමි කර ගත්තේය.

Post Views: 13
Previous Post

රට ගොඩනගන දෙවන අරගලය අරඹමු – ජනපති

Next Post

ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කරන බව විපක්ෂනායක කියයි

editor

editor

Next Post

ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කරන බව විපක්ෂනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved