• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර හැර තෙවන පාසල් වාරය ලබන 23 වනදා ආරම්භ වේ – අධ්‍යාපන අමාත්‍ය ජී.එල්

19 November 2020
in දේශීය

බස්නාහිර පළාත සහ හු‍දෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ආමාත්‍යවරයා කියා සිටියේ 23 වනදා පාසැල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි. එය සෞඛ්‍ය නීතී රීතිවලට යටත්ව සිදු කරන බව හෙතෙම පැවසිය.

දැනට පවතින තත්ත්වය තුළ බස්නාහිර පලාත සහ හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍ර දේශ වල පාසල් ආරම්භ නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසිය.

Post Views: 5
Previous Post

අපට අවශ්‍ය ආයෝජන මිස ණය නෙමෙයි – ජනපති නව චීන තානාපතිට කියයි

Next Post

කොළඹ මහනගර සිමාව තුළ විශේෂ ගිලන් රථ සේවාවක්

editor

editor

Next Post

කොළඹ මහනගර සිමාව තුළ විශේෂ ගිලන් රථ සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved