• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා දේශප්‍රේමින් කියන අය වැසිකිලියෙක් AC තිබ්බා – ඇමැති සජිත්

26 August 2018
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

දේශප්‍රේමීත්වයේ කපිතාන්වරු එදා බලයේ සිටින විට දේශභිමානයේ නාමයෙන් තම නිල නිවාස වල වැසිකිලි පවා වායු සමනය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අයුරින් කටයුතු කළ ඔවුන් රටේ අසරණ ජනතාවට ඉඩම් හා නිවාස ලබා දීමට කටයුතු නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෑම රජයකම වගකීම වන්නේ රටේ ප්‍රමුඛතාව විය යුතු කරුණු හඳුනාගෙන සංවර්ධන ව්‍යාපෘති හරහා මිනිසාගේ මූලික ගැටලු වලට විසඳුම් ලබා දීම බව කී අමාත්‍යවරයා ජනතාව විසින් රටට අවශ්‍ය පාලකයින් පත් කර ගනු ලබන්නේද ඒ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම උදෙසා බවද මෙහිදි පැවැසීය.

දේශප්‍රේමීත්වය, දේශආලය, රණවිරු ආරක්ෂාව පිළිබඳ අද යටිකිරියෙන් කෑ ගසන විරුද්ධවාදීන්ට එදා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමට නොහැකි වූ බවත්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 40,000 කගේ සේවය ස්ථිර කර විශ්‍රාම වැටුප් වරම ඔවුන්ට ලබා දුන්නේ යහපාලන රජය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, උරුලෑව ඉදිවූ “සෝමාදේවිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (26) දින සහභාගී වෙමින්.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 111 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 22 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 225 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“සෝමාදේවිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 22 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 66 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 22 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 126 ක් වටිනා ‘‘විසිරි නිවාස ණය’’, ප්‍රතිලාභීන් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘‘සොඳුරු පියස නිවාස ණය’’, වකුගඩු රෝගීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 127 ක් වටිනා නිවාස අධාර ප්‍රදානය, ‘‘ශිල්ප සවිය’’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 28 දෙනෙකුට රුපියල් ලක්ෂ 14 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ප්‍රතිලාභීන් 10 දෙනෙකුට රුපියල් ලක්ෂ 23 ක් වටිනා ස්වයං රැකියා ණය ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 185 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රාහුමාන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Post Views: 16
Previous Post

මාව වට්ටන්නත් බෑ ,නැතිකරන්නත් බෑ – මන්ත්‍රී මරික්කාර් කියයි

Next Post

මෛත්‍රි නෙමෙයි රනිල් අයින් වෙන්න ඕන- මහින්ද කියයි 

editor

editor

Next Post

මෛත්‍රි නෙමෙයි රනිල් අයින් වෙන්න ඕන- මහින්ද කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved