27 April 2024
#දේශීය

ගජමුතු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කල්මුණ, එරගම පොලිස් වසමේදී ඊයේ (21) පස්වරුවේ සිදු කල පොලිස් වැටලිමෙන් ගජමුතු 10 ක් ජාවාරම් කිරීම් සඳහා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24, 50 සහ 64 පසුවන වරිපතන්වේන හා මල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිද්ධීය සම්බන්ධයෙන් එරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *