• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටොංගා රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූ කම්පනයක්

සුනාමි තර්ජනයක් නැත

24 March 2026
in පුවත්, විදෙස්
ටොංගා රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.6 ක  ප්‍රබල භූ කම්පනයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ආසන්නයේ අඟහරුවාදා (24) රික්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කරයි. භූමිකම්පාවත් සමඟ එරට අගනුවර වන නුකුඇලෝෆා (Nuku’alofa) හි අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ අතර, ජනතාව කලබලයට පත්ව උස් බිම් සහ ගොඩනැගිලි වහල මතට රැස්වන අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.
මුලින් වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පසුව ප්‍රකාශ කළේ මෙම භූමිකම්පාව පෘථිවිය අභ්‍යන්තරයේ කිලෝමීටර් 238 ක් වැනි ඉතා ගැඹුරින් සිදුව ඇති බැවින් සුනාමි තර්ජනයක් නොමැති බවයි. භූ කම්පනයේ කේන්ද්‍රය නෙයියාෆු (Neiafu) නගරයේ සිට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටා තිබූ අතර, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.
Post Views: 7
Previous Post

ඉන්ධන මිල හමුවේ සිමෙන්ති මිලත් ඉහළට

Next Post

ඇන්ත්‍රොපික් සමාගම සහ ඇමරිකානු රජය අතර නීතිමය සටන උණුසුම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved