• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන බැංකු ඉලක්ක කරගනිමින් දැඩි සම්බාධක පැනවීමට ට්‍රම්ප්ගෙන් ඉඟි

29 August 2026
in පුවත්, විදෙස්
චීන බැංකු ඉලක්ක කරගනිමින්  දැඩි සම්බාධක පැනවීමට  ට්‍රම්ප්ගෙන් ඉඟි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය ආර්ථික වශයෙන් තනි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් දැඩි කරමින්, ඉරානය සමග මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යනු ලබන චීන බැංකු ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීම පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර ඇත. ඕවල් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ගන්නා සෑම තීරණයක්ම කලින් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නැති බවයි.
ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ දැඩි ආර්ථික සම්බාධක මගින් ඉරාන රජය මූල්‍යමය වශයෙන් අඩපණ කිරීමට පියවර ගන්නා බවයි. එහි එක් පියවරක් ලෙස ඉරානය සමග වෙළඳ සබඳතා පවත්වන අනෙකුත් රටවලට ද්විතීයික සම්බාධක පැනවීමේ අවදානම ඉහළ නංවා තිබේ. ඉරාන තෙල් සඳහා ප්‍රධානතම වෙළඳපොළක් වන චීනය, එරට විශාලතම වෙළඳ සහකරුවා වන අතර, චීන බැංකු විසින් මෙම තෙල් ගනුදෙනු සහ අනෙකුත් වෙළඳ ගෙවීම් අඛණ්ඩව කළමනාකරණය කරනු ලබයි. මීට පෙර ඉරාන හමුදාවට සහ රජයට සහාය දැක්වූයේ යැයි චෝදනා කරමින් චීනයේ සහ හොංකොංහි සමාගම් කිහිපයකට සම්බාධක පනවා තිබුණද, චීනයේ ප්‍රධාන පෙළේ බැංකුවලට එරෙහිව මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැත.
Post Views: 0
Previous Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම පසුපස වෙනත් අරමුණක් නැහැ

Next Post

කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය රූප බෙදාගැනීම් පිළිබඳව දැනුම්දීමට පොලිසියෙන් විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved