• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සති දෙකකින් ඉරාන යුද්ධය අවසන් විය හැකියි

ප්‍රහාරය දිගටම පවතින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

1 April 2026
in පුවත්, විදෙස්
සති දෙකකින් ඉරාන යුද්ධය අවසන් විය හැකියි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තවත් සති දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයකින් අවසන් විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අද (01) ප්‍රකාශ කළේය. මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ, ඉරානය සමඟ යම් එකඟතාවකට පැමිණියද නැතත් එය තමන්ට අදාළ නොවන බවත්, ඔවුන් සතු සියලුම යුද ශක්තිය විනාශ කර දැමීම තම අරමුණ බවත්ය. “ඉරානය යළිත් කිසිදා න්‍යෂ්ටික අවියක් නිපදවිය නොහැකි ලෙස ඔවුන්ව ශිලා යුගය (Stone ages) දක්වා ඇද දැමූ පසු අප එතැනින් ඉවත් වෙනවා,” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කළේය. අවශ්‍ය වුවහොත් ඉරානයේ ප්‍රධාන පාලම් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ද ඔහු අනතුරු ඇඟවීය.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද ප්‍රකාශ කළේ ඉරානයේ “භීෂණ පාලනය” මුළුමනින්ම මර්දනය කරන තෙක් තම හමුදා මෙහෙයුම් නතර නොකරන බවයි. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) පවසා ඇත්තේ යුද්ධය අවසන් කිරීමට තම රට සූදානම් වුවද, ඒ සඳහා නිසි ජාත්‍යන්තර සහතිකයක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ බලය තහවුරු කර ගැනීමට ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව මෙම මෙහෙයුම් තවදුරටත් දැඩි කරමින් සිටී.
Post Views: 10
Previous Post

අතීතයේ මමත් හොරකම් කළා නමුත් දැන් කඩවල් කොල්ලකන අයට වෙඩි තැබිය යුතුයි ඇස්මොන්ගෝල්ඩ් ගෙන් ප්‍රකාශයක්

Next Post

දික්ඕවිටට ගෙන ආ බහුදින ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් සොයා ගැනේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිටපු ජනාධිපති රනිල්ගේ  එංගලන්ත සංචාරයේ අබිරහස සෙවීමට  නීතිපතිගෙන් CIDයට විශේෂ නියෝගයක්

3 May 2026
විශ්‍රාමික සෙබළෙකු රවටා  ලක්ෂයකට අධික අල්ලසක් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක්  රිමාන්ඩ්

ගුවන් කලාප පවා තහනම් කෙරේ  තායිවාන ජනාධිපතිවරයාගේ  අප්‍රිකානු සංචාරය මැද  චීනයෙන් දැඩි බලපෑමක්

රාජ්‍ය නොවන සංවිධානවලට  එරෙහිව දැඩි නීති  රටේ සංවර්ධන මාවත  වෙනස් කරන තීරණාත්මක පනත මෙන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්‍රාමික සෙබළෙකු රවටා  ලක්ෂයකට අධික අල්ලසක් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක්  රිමාන්ඩ්

විශ්‍රාමික සෙබළෙකු රවටා ලක්ෂයකට අධික අල්ලසක් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්

3 May 2026
ගුවන් කලාප පවා තහනම් කෙරේ  තායිවාන ජනාධිපතිවරයාගේ  අප්‍රිකානු සංචාරය මැද  චීනයෙන් දැඩි බලපෑමක්

ගුවන් කලාප පවා තහනම් කෙරේ තායිවාන ජනාධිපතිවරයාගේ අප්‍රිකානු සංචාරය මැද චීනයෙන් දැඩි බලපෑමක්

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved