• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යටින් ගේම් නැතිව කෙලින් එන්න – රනිල්ට මෛත්‍රී කියයි

30 July 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරමින් මාතර දෙවිනුවර සිට පැමිණි පා ගමනට මාතර බෝධිය අසලදී කුරුඳු පොලු යොදාගෙන පහර දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනු දැනුම අනුව බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30) මාතර අධිකරණයේ ඊට අදාල නඩුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “එවකට අන්ත පරාජයකට එක්සත් ජාතික පක්ෂය ඇද දමා තිබු රනිල් වික්‍රමසිංහට නායකත්වයෙන් යන්න කියලා බල කරමින් අපි දෙවිනුවර ඉඳන් ආපු පාගමනට මාතර බෝධිය ලඟදි පහර දුන්නේ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් නිසා බව අද වෙනකොට හෙළි වෙලා අවසන්,රනිල්ගේ මාධ්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මීට මාස කිහිපයකට කලින් රනිල් වික්‍රමසිංහ මහතාට ලියපු ලිපිය මගින් පැහැදිලිව මේ කතාව කියල තිබුනා.නමුත් රනිල් වික්‍රමසිංහ මෙයට ප්‍රතිචාර දක්වලා තිබුනේ නැහැ.එවකට එජාපයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර (රත්තරන්) මන්ත්‍රීතුමා අද ප්‍රකාශයක් කරමින් කියා සිටියා මේ පහරදීම පසුපස හිටියේ රනිල් වික්‍රමසිංහ බව.

නමුත් වික්‍රමසිංහ මහතා අද ඒ වගකීමෙන් මිදෙන්න හදනවා. අපි පැහැදිලිවම කියනවා වික්‍රමසිංහ මහත්තයට යටින් ගේම් ගහන්නේ නැතුව කෙලින් ඇවිත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා.අද එජාපයේ පාක්ෂිකයන් අසරණ වෙලා,මේ නඩුවට එන මිනිස්සුන්ට තේ කෝප්පයක් අරන් දෙන්න කෙනෙක් නැහැ.මංගල සමරවීර ඇමතිවරයා නඩුවට ඇවිත් වාහනයේ නැගලා මාරු වෙනවා.ඒ නිසා අද එජාපයේ පාක්ෂිකයන්ට වගකියන්න කෙනෙක් නැහැ.අද එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමාත් මේ නඩුව බලන්න ආවා.එතුමත් පැහැදිලිව ප්‍රකාශ කරා මාධ්‍යට මේ නඩුව විසඳගන්න නායකයන්ට මැදිහත් වෙන්න කියලා.අද නඩුවට හැට ගානක් ඉන්නවා,කෝ මේ මිනිස්සුන්ට රැකවරණයක්,බොරුවට ජනප්‍රිය වෙන්නත් තමන්ගේ නායකත්වය රැකගන්නත් කරපු වැඩ නිසා අද එජාප පාක්ෂිකයා බිල්ලට දීලා” යැයි ගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

රාජපක්ෂලා තුන්දෙනාට ජනාධිපති වෙන්න බෑ

Next Post

නම ගෙනියන්න සල්ලි දෙනවා – තීරණය ජනතාව අතයි

editor

editor

Next Post

නම ගෙනියන්න සල්ලි දෙනවා - තීරණය ජනතාව අතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved