27 April 2024
#දේශීය

ශ්‍රී වග්ගුලාරාම විහාරස්ථානයේ සමාධි චෛත්‍යරාජ්‍යයානන්වහන්සේගේ කොත නිරාවරණය කිරිම

මාතලේ යටවත්ත  ගම්මුල්ල ශ්‍රි වග්ගුලාරාම විහාරස්ථානයේ අභීනවයෙන් ඉදිකළ සමාධි චෛත්‍යරාජ්‍යයානන්වහන්සේගේ කොත නිරාවරණය කිරිම ඉකුත්දා සිදු කෙරුණි.

සියම් මහනා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රි ඥානරතාභීධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම සිදු කෙරෙුණි.

විහාරාධීපති අඹන්පොල සාරාලංකාර හිමියන්ගේ අනුශාසානා පිරදි මෙම පිංකම පැවති අතර මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින් ඇතුලු ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්වි සිටියහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *