27 April 2024
#දේශීය

ඩිසල් ලිටර් තුන්දහස් ළග තබා ගත් අයෙකු අත්අඩංගුවට

ඇඹිලිපිටිය, කඳුරුගස් ආර ප්‍රදේශයේ ඊයේ (28) දින පොලිසිය කල වැටලිමකදී ඩිසල් ලිටර් 3264 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61 කක් වන තුංකම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *