• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමෙරිකා ජනපති සටන ඇරඹෙයි … 

3 November 2020
in විදෙස්

ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීම අද (03) ආරම්භ වීය.

ඒ අනුව අතර වදින්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වදින්නේ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න්ය.

ජාතික මට්ටමේ මත විමසුම්වලට අනුව ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියත්, තියුණු තරගයක් පැවතිය හැකි ප්‍රාන්තවල ප්‍රතිඵලය මත මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා තීරණය කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පල කරයි.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතුයි. කෙසේ වෙතත් අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මෙන්ම මරණ ගණන ද ඉහළ ගිය අවස්ථාවකදී ජනතාවගේ මතය කෙතද යන්න කිව නොහැකි තත්ත්වයක පවතින බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 10
Previous Post

දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු විසඳන බව ඇමැති විමල් කියයි

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 8266 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 8266 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved