• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් අධ්‍යාපනය සවිමත් කිරීමට නව තාක්ෂණය සමග එක්විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

20 July 2021
in දේශීය

පාසල් අධ්‍යාපනය සවිමත් කිරීමට නම් නව තාක්ෂණය සමග එක්විය යුතුබව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි අධ්‍යාපන කලාපයට අයත් පාසල් 07ක් සදහා ටැබ්යන්ත්‍ර 355ක් ප්‍රධානය කිරීමේ උත්සවයකට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්‍ වු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අනාගතයේදී පරිගණක තාක්ෂණය මුලු ලොව පුරාම සීග්‍රයෙන් වර්ධනය වන බවත් එම තාක්ෂණය නැතිව ලෝකය ජයගැනීමේ හැකියාවක් නොමැති බවත්ය.

ලෝකයේ සංවර්ධිත රටවල් ගොඩාක් මේ වන විට ටැබ් භාවිතා කරමින් අධ්‍යාපන හදාරන බවත් දියුණු වෙම්න් පදතින අප වැනි රටවලද මෙවැනි තාක්ෂණික මෙවලම් හැකිතාක් යොදාගෙන යුතු බව හෙතෙම පැවසිය.

කොව්ඩ් වෛරසය නිසා අප රටේ අධ්‍යාපනයේ යම් කඩාවැටීමක් මුලින් වුවද අධ්‍යාපනයේ දෙව්වරැ වශයෙන් ගුරුවරුන් මහත් කැපවීමකින් කෙසේ හෝ තම තමන්ගේ සිසුන්ට දැනුම ලබාදීමට මහත් වෙහෙසක් දරනු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳන් කලේය.

ඔවුන්ටද මෙවැනි තාක්ෂණික මෙවලම් අඩුපාඩු පවතින බැව්‍ද කෙසේ හො රජය හැකිතරම් අවශ්‍ය සම්පත් ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම උත්සවය සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා මඩකලපුව සංවර්ධන කම්ටුවේ සමසභාපති සිවනේශන්තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හිටපු පලාත් සභා මන්ත්‍රී පු.ප්‍රසන්ත් මහතාද මන්මුනෙයි අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධක්ෂක K.අකිලා මහත්මිය ඇතුළු ගුරුවරුන් හා සිසුන්ද සහබාගී වූහ.

 

 

Post Views: 10
Previous Post

කොරෝනා අවධානම පහව ගොස් නැති බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

Next Post

වෙළෙඳ පොලේ ගෑස් හිඟයකට ඉඩ තියන්නේ නෑ – ලිට්‍රෝ ගෑස් සභාපති කියයි

editor

editor

Next Post

වෙළෙඳ පොලේ ගෑස් හිඟයකට ඉඩ තියන්නේ නෑ - ලිට්‍රෝ ගෑස් සභාපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved