• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා අවධානම පහව ගොස් නැති බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

20 July 2021
in දේශීය

පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය ඇමැතිනි , විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව අඩු වුවත් තවමත් අවධානම පහව ගොස් නැතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය එන්නත්කරණය තුළින් මරණ අනුපාතය අඩුකර ගත හැකි බව ද සඳහන් කළාය.

ආණ්ඩුවට පමණක් කොවිඩ් පාලනය තනිව සිදුකළ නොහැකි බව ද කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරියටත් රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය ජනතා සහයෝගය ඊට ලැබිය යුතු බව ද සඳහන් කළාය.

රජයේ අරමුණ තමයි සැප්තැම්බර් මාසයේදී 30ට වැඩි සියලුදෙනා ම එන්නත්කරණය කිරීම හරහා මරණ අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඇය පැවසිය. එසේම ඩෙල්ටා ප්‍රභේදය තියෙන රටවලත් රෝගය වැලදුනාට මරණ අනුපාතය අඩුවී ඇති අතර අපේ අරමුණත් එන්නත්කරණය හරහා රට ක්‍රමානුකූලව අරින්න බව ඇය කියා සිටියාය.

Post Views: 6
Previous Post

පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවිම කඩිනම් කල යුතුයි – ඇමැතිනි පවිත්‍රා

Next Post

පාසල් අධ්‍යාපනය සවිමත් කිරීමට නව තාක්ෂණය සමග එක්විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

editor

editor

Next Post

පාසල් අධ්‍යාපනය සවිමත් කිරීමට නව තාක්ෂණය සමග එක්විය යුතුයි - රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved