27 April 2024
#දේශීය

ඉන්න අයව එලියට දාන්නේ නැතිව එකමුතුව සිටිය යුතුයි – විමල්

මෙම අවස්ථාවේදී විරුද්ධ පක්ෂව පවා ඒකතු කරගනිමින් ජාතික සම්මුතියක් ඇති කර ගත යුතු බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

මෙම අවස්ථාවේදී ආණ්ඩුවේ සිටින අයට ඉවත් නොකර පවතින තත්ත්වය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් බව හෙතෙම පැවසිය.

එසේම තවදුරටත් ඒකිනෙකාට චෝදනා නොකර කටයුතු කිරීම වඩා වැදගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *