• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට WHO වලින් විශේෂ සම්මාන දෙකක් පිරිනමයි

10 September 2020
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණයවීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් විශේෂ සම්මාන දෙකක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරීම අද දින (10) සිදු විය.

තායිලන්තයේ බැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (09) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරයේ දෙවන දින වන අද දින එම විශේෂ සම්මාන දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අමාත්‍යවරිය වෙත ප්‍රදානය කිරිම අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ දී සිදු විය.

මව ගර්භනී සමයේ දී එච්.අයි.වී. ආසාදනයට ලක්‌වී තිබිණි නම් තම දරුවාට ආසාදනය බෝවීමේ හැකියාව පවතින අතර, මෙරට සෞඛ්‍ය අංශ විසින් එසේ මවගෙන් දරුවාට එච්.අයි.වී ආසාදනය වැළැක්වීම සදහා පියවර රැසක් ගෙන තිබුනි.

එමෙන්ම 1996 වසරේ දී ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන සදහා රුබෙල්ලා එන්නත හදුන්වා දෙන ලද අතර, එහිදී වයස අවුරුදු 11-44 අතර කාන්තාවන් සහ වයස අවුරුදු 11-15 අතර ගැහැණු දරුවන්ට ද, පාසල් මට්ටමින් ද, අනෙක් වයස් කාණ්ඩ සදහා ප්‍රතිශක්තීකරණ සායන හරහා ද එම එන්නත ලබාදෙනු ලැබිනි. 2020 වන විට රුබෙල්ලා වෛරසය ලංකාවෙන් තුරන් කිරීම සදහා වූ කඩිනම් ඉළක්කගත සැළැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන ලද අතර, එම සැළැස්ම සියයට සියයක්ම සාර්ථක විය. මෙම ක්‍රියාන්විතයන් පිළිබද අවධානය යොමු කළ ලෝක සෞඛ්‍ය සංවිධානය අද දින දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරයේ දී මෙම විශේෂිත වූ සම්මාන දෙක ශ්‍රී ලංකාවට පිරිනැමීම සිදු කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරය සදහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියානු කළාපීය රටවල් 11 ක අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් සහභාගී වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

ක්‍රීඩා පාසල් සඳහා නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

Next Post

ප්‍රේමලාල්ගේ නඩු තීන්දුව සඳහා බලපෑම් නොකල බව ජනපති කියයි

editor

editor

Next Post

ප්‍රේමලාල්ගේ නඩු තීන්දුව සඳහා බලපෑම් නොකල බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved