• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෘත්තිය පුහුණු කාර්මික ශිල්පීන් රට රැකියා සඳහා යොමු නොකරන්නේ ඇයි?

3 August 2022
in දේශීය

විදේශ රැකියා ගෘහ සේවයට මුල් තැන් ලබා දි කටයුතු කිරිම තුලින් වෘත්තිය පුහුණු ලැබුවන්ට විදේශ ගත විමට අවස්ථා අවම වි යන බව වාර්තා වේ.

කාර්මික පුහුණු ලැබුවන් මේ වන විට විශාල සංඛ්‍යාවක් සිටින නමුත් ඇතැමුන්ට විදේශ ගත විමට අවස්ථා අහිමි වි තිබේ.

එය නිසි වැඩපිලිවෙලක් මත ක්‍රියාත්මක නොවිම මෙයට හේතුව බව අප වෙත වාර්තා වේ. වෘත්තිය පුහුණු ලැබුවන් විදෙස් ගත වන්නට අවස්ථා ඇත්තේ පෞද්ගලික විදේශ රැකියා ආයතන මගින් වන අතර ඇතැම් ස්ථාන වංචාසහගත ස්ථාන හෙයින් බොහෝ තරුණයින් විදෙස් ගත විමට නොහැකිව සිටින ඇත.

කෙසේ වෙතත් මේ වන විට කොරියාව, ජපානය වැනි කාර්මික අතින් ක්‍රියාත්මක රටවල් විවිධ වැඩ සදහා පුහුණු කාර්මික ශිල්පීන්ට ඉල්ලුම් කර තිබේ. ජපානය වැනි රටවල රැකියා පදනම මත කාර්මික පුහුණුව (on the job training) ලබා ගැනීමට පුහුණු කාර්මික ශිල්පීන්ට බොහෝ අවස්ථාවන් තිබේ. වත්මන් පාලනය තුලින් හෝ අදාල නිසි වැඩපිලිවෙල සකස් වන්නේ නම් ගෘහසේවිකාවන් විසින් ලබන ආදායමට වඩා විශාල ප්‍රමාණයක් ලබා ගැනිමට හැකියාව ඇත.

Post Views: 22
Previous Post

රනිල් රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් කෙනෙක් බව අනුර කියයි

Next Post

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සාකච්ඡා දිගටම

editor

editor

Next Post

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සාකච්ඡා දිගටම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved