• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොනවා හෝ චූන් පාන් ටිකක් විකුණන්න රට වටේ රැස්වීම් තියනවා

විමල් වීරසිංහ

6 September 2026
in දේශීය, පුවත්
මොනවා හෝ චූන් පාන් ටිකක්  විකුණන්න රට වටේ රැස්වීම් තියනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රජය විසින් සංවිධානය කරනු ලබන ජනතා රැළි සහ ප්‍රචාරක වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් දක්වා තිබේ.
රටේ පවතින සැබෑ ආර්ථික සහ ජන ජීවිතයේ ගැටලු විසඳීම වෙනුවට රජය සිය දෙවසරක “අස්වැන්න” පෙන්වීම සඳහා පමණක් රට වටා ගොස් රැස්වීම් පවත්වමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. එහිදී රජයේ මෙම ප්‍රචාරක යාන්ත්‍රණය උපමාවකට නඟමින් විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත්තේ, උදේට සහ දවාලට බඩගින්නේ සිටින ජනතාවට හවසට පැමිණෙන “චූන් පාන්” වලින් කිසිදු පලක් හෝ සතුටක් නොමැති සේ, ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳා නැති පසුබිමක පවත්වන මෙම රැළිවලින් කිසිදු අර්ථයක් නොමැති බවයි. හොරුන් අල්ලා ඇතැයි පාරම් බෑම හැර වෙනත් සැබෑ සංවර්ධනයක් හෝ ජනප්‍රිය සහන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක නොවන බවද හ හෙතම මෙහිදී වැඩිදුරටත් චෝදනා කළේය.
Post Views: 0
Previous Post

වැස්සෙන් උණුසුමට සහනයක් නෑ!

Next Post

මාස කිහිපයකට පසු රන් මිලේ වෙනසක්!

Editor TTV News

Editor TTV News

Next Post
මාස කිහිපයකට පසු රන් මිලේ වෙනසක්!

මාස කිහිපයකට පසු රන් මිලේ වෙනසක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

ඩෝවර් වරාය අවහිර කරමින් මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී පිරිසක් විරෝධතාවක

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

වෙනිසියුලා තෙල්වලට ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

5 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved