27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ පස්වන අදියරේ වැඩ ඇරඹේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ පස්වන අදියරේ වැඩ ආරම්භ කිරීම අද (01) ආරම්භ කෙරිණ. ඒ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්තසමරවීර, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යු.ඩී.සී. ජයලාල් සහ වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක යන මහත්වරු සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *