• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක බැංකුවේ දේශගුණික උපායමාර්ගය රැකගැනීමට ප්‍රංශය ඇතුළු කොටස්කරුවන්ගෙන් දැඩි උත්සාහයක්

18 April 2026
in පුවත්, විදෙස්
ලෝක බැංකුවේ දේශගුණික උපායමාර්ගය  රැකගැනීමට ප්‍රංශය ඇතුළු  කොටස්කරුවන්ගෙන්  දැඩි උත්සාහයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බැංකුවේ දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම එළඹෙන ජුනි 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබියදී, එහි පවතින දේශගුණික මූල්‍ය උපායමාර්ගයන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ප්‍රංශය ඇතුළු ලෝක බැංකු කොටස්කරුවන් විසඳුම් සොයමින් සිටින බව ප්‍රංශ සංවර්ධන අමාත්‍ය එලිනෝර් කැරොයිට් (Eleonore Caroit) මහත්මිය ප්‍රකාශ කරයි. වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වසන්ත හමුවට සමගාමීව ඇය මේ බව අවධාරණය කළාය.
ලෝක බැංකුවේ වත්මන් දේශගුණික සැලැස්ම අවසන් වීමත් සමඟ එම ක්ෂේත්‍රයට ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නාය. විශේෂයෙන් ඉරාන යුද්ධය හේතුවෙන් ලෝකය තෙල් සහ ගෑස් සැපයුම් කම්පනයකට මුහුණ දී සිටින මෙවැනි වකවානුවක, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ දායකත්වය අත්‍යවශ්‍ය වී තිබේ. මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සහ ප්‍රතිලාභ රැකෙන පරිදි ඉදිරියට ගෙන යාම සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇත.
Post Views: 6
Previous Post

තාක්ෂණික දියුණුව විදහා පාමින් චීනයේ මානුෂ රූපී රොබෝවරු අර්ධ මැරතන් තරගයකට සැරසෙති

Next Post

LIV Golf තරගාවලිය පවත්වාගෙන යාමට නව ආයෝජන සෙවීමේ අරගලයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසර හතරක යුද පීඩනයෙන් පසු යුක්රේනයට තෙදිනක  කෙටි සටන් විරාමයක් හිමිවෙයි

9 May 2026
බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  කිහිපයකට නායයාමේ  පූර්ව අනතුරු ඇඟවීම්

ට්‍රම්ප්ගේ චීන සංචාරයට පෙර  චීන අපනයන ක්ෂේත්‍රයේ  දැවැන්ත වර්ධනයක් සමඟ  වෙළඳ අතිරික්තය ඉහළ යයි

2024දී මුලින්ම තිබිය යුතුව තිබුණේ  මහ මැතිවරණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර හතරක යුද පීඩනයෙන් පසු යුක්රේනයට තෙදිනක  කෙටි සටන් විරාමයක් හිමිවෙයි

වසර හතරක යුද පීඩනයෙන් පසු යුක්රේනයට තෙදිනක කෙටි සටන් විරාමයක් හිමිවෙයි

9 May 2026
බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  කිහිපයකට නායයාමේ  පූර්ව අනතුරු ඇඟවීම්

බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved