• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

IMF ඇතුළු ලෝක බලවතුන් ශ්‍රී ලංකාවේ සහායට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

24 June 2023
in දේශීය

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහිදී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටළුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(24) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සමාලෝචනය සැප්තැම්බර් මස මැද වන විට සිදු කෙරෙන බවත්, ඒ අනුව ඇති කරගත් එකඟතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

යම් යම් බාධා පැවතියද මේ සඳහා අධිෂ්ඨානශීලීව සුදානම් වෙමින් පවතින බව පැවසූ හෙතෙම, රට වැටී ඇති ගැඹුරු ආර්ථික ආගාධයෙන් ගොඩඒමට යන මාර්ගය යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් කඩාකප්පල් කිරීමට කටයුතු කළහොත් පසුගිය වසරේ ජූලි , අගොස්තු මාස වල තිබූ තත්ත්වයට රට යළි ගමන් කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවත් පැවසුවා.

 

Post Views: 7
Previous Post

ඩෙංගු මර්දනයට සියලු ජනතාව එක්විය යුතුයි – විශේෂඥ වෛද්‍ය ආනන්ද

Next Post

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

editor

editor

Next Post

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved