• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයෙන් නවක ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට සුවිශේෂී අවස්ථා රැසක්

15 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයෙන්   නවක ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට  සුවිශේෂී අවස්ථා රැසක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධිත, වසර 50කට වැඩි ඉතිහාසයක් ඇති බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA), මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2026 වසර සඳහා නව ව්‍යාපෘති දෙකක් හඳුන්වා දී තිබේ. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සංගමය, නව නායකත්වයක් යටතේ ජාතික මට්ටමේ දියුණුවක් ඇති කිරීමට මෙලෙස සූදානම් වෙයි.
දිවයින පුරා පාසල් වයස් නවක කණ්ඩායම් ශූරතාව
ජාතික මට්ටමේ මුල් පෙළේ ක්‍රීඩකයින් (Top 10) නොවන, දක්ෂතා දක්වන නවක පාසල් ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා මෙම දැවැන්ත තරගාවලිය සංවිධානය කර ඇත. 2026 ජූනි 13 සිට 21 දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සහ මර්කන්ටයිල් බැඩ්මින්ටන් ට්‍රස්ට් ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්වේ. වයස අවුරුදු 13, 15 සහ 17න් පහළ පිරිමි සහ ගැහැණු කාණ්ඩ යටතේ පැවැත්වෙන මෙහි ජයග්‍රාහකයින් සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාග, කුසලාන සහ පදක්කම් පිරිනැමීමට නියමිතය.
උසස් පුහුණුකරු පුහුණු වැඩසටහන
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මට්ටමේ 01 සහතිකය හිමි පුහුණුකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් ලෝක මට්ටමේ කොරියානු පුහුණුකරුවන්ගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ පුහුණු වැඩසටහන පැවැත්වේ. කෝට් උපක්‍රම (Court craft) සහ ක්‍රීඩා උපාය මාර්ග කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන අතර, වැඩසටහන ජූනි 22 සිට 27 දක්වා මර්කන්ටයිල් බැඩ්මින්ටන් ට්‍රස්ට් ශාලාවේදී අදියර දෙකක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන් ද්විත්වයම දිවයින පුරා සිටින බැඩ්මින්ටන් ලෝලීන්ට විවෘත වන අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් සංගමයේ නිල ෆේස්බුක් පිටුව හරහා ලබාගත හැකිය.
Post Views: 8
Previous Post

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

Next Post

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026 අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved