27 July 2024
#දේශීය

අගමැති අද තේරීම් කාරක සභාවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06) පස්වරු 1 ට යළි රැස්වීමට නියමිතයි.

අද පස්වරු 6.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සාක්ෂි ලබාදිමට නියමිතව තිබේ.

ඔහුට අමතරව නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද අද දිනයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *