• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතපාන ජිවිත අපිට එපා … මේ රට නැගිට්ටවන්න අයයි ඕන – දුමින්ද

4 November 2019
in දේශීය

මේ රට හැමදාම දුප්පත් රටක් වශයෙන් දකින්නනේ නැතිව මේ රට ගොඩනගන්න අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධානයක දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා අනුරාධපුරයේ පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ හැමදාම දේශපාලනඥයින් විසින් සිදු කරන්නේ රටේ ජනතාව දුප්පත් යැයි පැවසිමයි. නමුත් එය හැමවිටම පැවසීමෙන් සිදුවන්නේ අපේ මනස තුළින් අපි දුප්පත් යැයි සිතිම බව ඔහු කියා සිටියේය. ආර්ථික මට්ටමින් අඩුපාඩු තිබ්බත් අපි නැගිටින්න පුළුවන් ජාතික බව දිසානායක මහතා අවධාරණය කළේය.

නමුත් අපට ඕන සහනාධාර ලබා දෙන දේශපාලනඥයින් නොවන බවත් අපට අවශ්‍ය වන්නෙ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන පිරිසක් බව දිසානායක මහතා කියා සිටියේය. ඒ ශක්තිය ලබා දීමට හැකි වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බවයි.

දෙන දේවල්වලට රැවටෙන්න එපා අපිට ඕන අතපාන ජිවිත නෙමෙයි නැගිටින්න පුළුවන් ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තියක් බව හෙතෙම කියා සිටියේය. එසේම විවිධ දේ දෙන බවට කියන්න කිසිදු දෙයකට නොරැවටි මනස ශක්තිමත් කරගෙන කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියේය.

මේ රට නැගිට්ටවන්න හැකි වන්නේ දේශපාලනඥයින් නෙමෙයි රටේ ජනතාවට හැකි බව ඔහු කියා සිටියේය. ඒ අනුව එයට අවශ්‍ය කණ්ඩායම අප සතුව ඇති බවත් එයට මුළිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙයවනු ඇති බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 13
Previous Post

ඊලාම් කොඩිය ඔසවපු අය ගෝඨාභයට එකතුවෙද්දී ශ්‍රී ලංකා ධජය ඔසවපු සම්බන්ධන් අපට එකතු වුනා

Next Post

ගෝඨාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය රතුපස්වල ඝාතනයට වඩා භායානකයි – අගමැති  

editor

editor

Next Post

ගෝඨාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය රතුපස්වල ඝාතනයට වඩා භායානකයි - අගමැති  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved