• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026
in පුවත්, විදෙස්
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි
0
SHARES
67
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර ජේඩ් මවුන්ටන් කෝර්ට් (Jade Mountain Court) ප්‍රදේශයේ පිහිටි නිවසකදී, තම සහෝදරියට ඇයගේ පෙම්වතා විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු සියැසින් දුටු ඇයගේ සහෝදරයා විසින් අදාළ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කර ඇති බව මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙම සිදුවීම පසුගිය මැයි 31 වන ඉරිදා අලුයම 5:00 ට පමණ සිදුව ඇති අතර, “මගේ මල්ලී මගේ පෙම්වතාට වෙඩි තිබ්බා” යනුවෙන් අදාළ කාන්තාව විසින්ම 911 හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, මෙම පෙම්වතා විසින් තම පෙම්වතියට දරුණු ලෙස පහර දෙමින් සිට ඇති අතර, එම ශබ්දය ඇසී උඩුමහලට ගිය ඇයගේ සහෝදරයා මෙය දැක තිබේ. එහිදී සහෝදරියට පහර දීම වහාම නවත්වන ලෙස ඔහු කිහිප වතාවක්ම දැඩි ලෙස අවවාද කර ඇතත්, පෙම්වතා එය නොතකා දිගින් දිගටම පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. ඉන් අනතුරුව සිය සහෝදරියගේ ජීවිතය බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ සහෝදරයා, තමන් සන්තකයේ තිබූ ගිනි අවියක් ඇද එම පුද්ගලයාට වෙඩි තබා තිබේ. පොලිස් නිලධාරීන් පැමිණ තුවාලකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට උත්සාහ කළ ද ඔහු ඒ වන විටත් එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලිස් ලුතිනන් රොබට් ප්‍රයිස් (Robert Price) මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වුවද, වෙඩි තැබීම සිදුකළ සහෝදරයාව පොලිස් භාරයට ගෙන තිබුණ ද, මේ දක්වා ඔහුට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් ගොනු කිරීමට පොලිසිය පියවර ගෙන නොමැත. මෙම සිදුවීම පිටුපස “ස්වයං ආරක්‍ෂාව” (Self-defense) සඳහා ක්‍රියා කිරීමේ මූලික ලක්ෂණ පවතින බැවින්, දිස්ත්‍රික් නීතිඥ කාර්යාලය (DA’s office) වෙත කරුණු වාර්තා කිරීමට පෙර මේ පිළිබඳව ඉතා පුළුල් සහ සවිස්තරාත්මක විමර්ශනයක් සිදුකළ යුතු බව ලුතිනන් ප්‍රයිස් වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම මියගිය පුද්ගලයා මීට පෙර ද අදාළ කාන්තාවට මෙලෙස පහර දී තිබේද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය මේ වන විට සොයා බලමින් සිටී.
Post Views: 87
Previous Post

ඩුබායි සුද්දා නමින් ප්‍රකට ප්‍රධාන පෙළේ විදේශ රැකියා ජාවාරම්කරු අත්අඩංගුවට

Next Post

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved