27 July 2024
#දේශීය

අතේ පොහොට්ටුවේ ගිවිසුම අද

ඉදිරි ජනාධිපතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාලව පක්ෂ දෙක අතර මෙම අවබෝධතාව සඳහාය.

අද දින පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු වන බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *