• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතේ පොහොට්ටුවේ ගිවිසුම අද

10 October 2019
in දේශීය

ඉදිරි ජනාධිපතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාලව පක්ෂ දෙක අතර මෙම අවබෝධතාව සඳහාය.

අද දින පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු වන බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේය.

Post Views: 15
Previous Post

ශ‍්‍රී ලංකාවේ දේශගුණික අව බලපෑම අවම කිරීම සඳහා ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක්

Next Post

ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයෙන් කෝප් කමිටුවට පැමිණිල්ලක් සහ යෝජනාවක්

editor

editor

Next Post

ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයෙන් කෝප් කමිටුවට පැමිණිල්ලක් සහ යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved