• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද ලෝක තරබාරු දිනයයි

4 March 2025
in දේශීය, පුවත්
අද ලෝක තරබාරු දිනයයි

ලෝක තරබාරු දිනය අදට (04) යෙදී තිබෙයි.

මෙය 2015 වසරේදී ප්‍රථම වරට ස්ථූලතාව වැඩිවීම හා ඒ හා සම්බන්ධ සෞඛ්‍ය උපද්‍රව පිළිබඳව ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලදී.

එතැන් සිට මෙම දිනය වාර්ෂිකව සෞඛ්‍ය සම්පන්න බරක් ළඟා කර ගැනීමට සහ එය පවත්වා ගැනීමටත්, ස්ථූලතාව මග හැරවීමට මිනිසුන්ට උපකාර කළ හැකි ක්‍රියාවන් උත්තේජනය කිරීමට සහාය දීමත් අරමුණු කර ගෝලීය මට්ටමින් දියත් කරනු ලබයි.

ලෝක ස්ථුලතා දිනයේ ඉලක්කය වන්නේ ස්ථූලතාව පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමයි. එමගින් ස්ථූලතාවයෙන් මිදීමට සහ එමගින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මිනිසුන්ට උත්තේජනයක් දීම අපේක්ශා කෙරෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන කියා සිටියේ මේ වන විට තරබාරුකම මුළු ලෝකයේම සෞඛ්‍ය ගැටලුවක් වී තිබෙන බවයි.

එමනිසා අද දිනයේදී මේ පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගෙන දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙයි

 

 

  • දිනමිණ
Post Views: 81
Previous Post

ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියේ දී රට හැර යන්නේ නැහැ – පීටර් බෲවර් 

Next Post

හොරෙන් පොල් කැඩූ පුද්ගලයාට වෙඩි

Editor TTV News

Editor TTV News

Next Post
තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් බේරෙයි

හොරෙන් පොල් කැඩූ පුද්ගලයාට වෙඩි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved