• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ හදිසි වර්ජනයක් !

11 March 2025
in දේශීය, පුවත්
මාර්තු 5 රට පුරා වර්ජනයක් ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වර්ජනයට හේතු වී තිබෙන්නේ නාඳුනන පුද්ගලයෙකු විසින් එම රෝහලේ වෛද්‍යවරියක දුෂණය කිරීමේ සිද්ධියක්  හා සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

මෙලෙස  දුෂණයට පත් වී ඇත්තේ 32 හැවිරිදි   වෛද්‍යවරියෙක්.‍

ඇය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබෙන අතර ඉන් පසු සවස  6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා  වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර  පොලීසිය විසින් සිදු කරනු ලබයි.

 

Post Views: 90
Previous Post

අධිවේගී මාර්ග stf එකට භාරදෙන්න තීරණයක් !

Next Post

අලිඇතුන් ඝාතනය කිරීම පිලිබදව වහාම පියවර ගන්න – පරිසර එකමුතුව

Editor TTV News

Editor TTV News

Next Post
අලිඇතුන් ඝාතනය කිරීම පිලිබදව වහාම පියවර ගන්න – පරිසර එකමුතුව

අලිඇතුන් ඝාතනය කිරීම පිලිබදව වහාම පියවර ගන්න - පරිසර එකමුතුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved