• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

  අපේ කිසිම ගැටළුවක් නෑ – එජාප සභාපති කියයි

4 September 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ කිසිම ප්‍රශ්ණයක් නොමැති බවත් තව දින කිහිපයකින් ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ රටම දැනුවත් කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, මහාමාර්ග සහ මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රතිවාදීන් ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ අසමගිය, ප්‍රශ්ණ තියෙන බව නමුත් එහි කිසිම සත්‍යයක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂය ඉතාමත් සමගියෙන් එකතු වී තීන්දු තීරණ ගන්න පක්ෂයක් බවත් අනෙක් පක්ෂවලට වඩා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගන්න පක්ෂයක් බව හෙතෙම කියා සිටියේය.

එම නිසා කාටත් තමන්ගේ මතය, අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තිබෙන බවත් මේ වන විට පක්ෂ මූලස්ථානයේ සාමන්‍ය කටයුතු වගේම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා සියළු දෙනා සමගියෙන් එකතුව කටයුතු කරගෙන යන අතරම ඉදිරි දින කිහිපයකින් පක්ෂය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් එකතු වෙලා සාකච්ඡා කර ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ රටම දැනුවත් කරන්න කටයුතු කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

සිය කැමැත්තෙන්ම හා නොදැනුවත්කමින් ලක්ෂ5ක් ජාතික හැඳුනුම්පත මගහැර සිටින බව හෙළිවෙයි

Next Post

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා චීනය ද ඇමෙරිකාව ද ? : විජයදාස රාජපක්ෂ ප්‍රශ්නකරයි

editor

editor

Next Post

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා චීනය ද ඇමෙරිකාව ද ? : විජයදාස රාජපක්ෂ ප්‍රශ්නකරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved