• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අපේ වාසියට රට විනාශ කරන්නේ නැහැ – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

9 January 2020
in සංවර්ධන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේ පැවැත්වීමට නියමිත සියළුම මැතිවරණ වලදී පෝස්ටර් පොලිතීන් වලින් තොරව හරිත සංකල්පය මත පදනම්ව තම දේශපාලන ව්‍යාපාරය මෙහෙයවන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද(09) නිවිතිගල ආසනයේ පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කියා සිටියේ ” අද තරුණ තරුණියන් පෙරමුණ ගෙන රටම ලස්සන කරන්න උත්සහ ගන්නවා අපි ඔවුන්ට ආදර්ශමත්ව කි‍්‍රයා කළ යුතුයි. ඔවුන්ගේ ඒ උත්සහය කැපවීම අපගේ දේශපාලන ව්‍යාපරය තුලින් විනාශ නොකළ යුතුයි. ඒ නිසා යමෙක් මේ රටේ දේශපාලනය කරනවානම් ඔහු ප‍්‍රථම මව්බිමටල පරිසරයට ආදරය කළ යුතයි. නැතිනම් උෂ්නත්වය ඉහල යාම, අනපේක්ෂිත වර්ෂා වලින් සිදුවන විශාල පාරිසරික හානි වලට වර්ෂයේ බොහෝ කාලයක් මුහුණු දීමට සිදුවෙනවා. පසුගිය මාස කිහිපයේ අපි පරිසර විනාශයේ ප‍්‍රථිපල අත් වින්දා.අද ලෝකයත් මේ පරිසරය විනාශ කිරීමේ ප‍්‍රථිථල වලට මුහුන දෙනවා ඊට හොදම උදාහරණය තමයි ඕස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනි. එමනිසා අපට ජන්දයේදී කුමන ප‍්‍රථිපලයක් අත් උවත් එය මගේ මවු බිමටල ඒ පරිසරයට වඩා මට වටින්නේ නැහැ.

මෙම ආදර්ශය නිව්තිගල නගරය කේන්ද්‍රකර ගනිමින් මුළු රටටම ලබා දීමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකාව දෛනිකව පොලීතීන් පරිසරයට මූදා හරින රටවල් අතර මුල් කිහිප දෙනා අතරට පැමිණ අවසන්. එමනිසා එය වැලැක්වීමට තිරසාර විසදුම් ඉතා ඉක්මනින් සෙවිය යුතුයි. ඒ වගේම ඒ සඳහා වැය වන මුදල් ප‍්‍රමාණය යොදවා ස්ථීර නිවාස අහිමි පවුල් සඳහා නිවාස තනා දීමට අපි කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම තව දෙයක් කිව යුතුයි ජනාධිපතිවරයාගේ සංකල්පයට අනුව නුදුරු අනාගතයේදී ඉදි කිරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර මැණික් වෙළද මධ්‍යස්ථානය තුලින් රත්නපුර නගරය කොලඹට පමණක් දෙවනි වන නගරයක් බවට පත්වේවි. එය සමස්ථ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථිකය ඉහල යාමට බලපාන බව” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි 

Post Views: 22
Previous Post

විදෙස් ඇමැති දිනේෂ් පලමු නිල සංචාරය ඉන්දියාවට

Next Post

දේශපාලන මඩ නැති පාර්ලිමේන්තුවක් නැවත ඇති කරනවා – අගමැති

editor

editor

Next Post

දේශපාලන මඩ නැති පාර්ලිමේන්තුවක් නැවත ඇති කරනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved