• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම අද එළිදැක්වයි

18 March 2019
in දේශීය

ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)කොළඹ,ෂැන්ග්‍රිලා හෝටලයේ දී පවැත්වීමට නියමිතය.

යහපත් ආකල්පවලින් පොහොසත් දරු පරම්පරාවක් නිර්මාණය කිරීම, කාර්යක්ෂම පෞද්ගලික හා රාජ්‍ය සේවයක් බිහි කිරීම,යුක්තිය හා නීතිය සැමට සාධාරණව පසිඳලීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අරමුණින් මෙම ජාතික සැලැස්ම සම්පාදනය කොට ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය, සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ සියලු නිලධරීහු, සියලු පාර්ශව ආවරණය වන පරිදි මහජන අඳහස් ලබාගෙන මෙම ජාතික සැලැස්ම සකස් කරනු ලබූ අතර මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ප්‍රධන උපාය මාර්ග වශයෙන් නිවාරණය, යහපත් ආකල්ප වර්ධනය කිරීම,විමර්ශනය ශක්තිමත් කිරීම සඳහා නව නීති හා ප්‍රතිපත්ති හඳුන්වදීම යන කරුණු මෙහිදී හඳුනාගෙන ඇත.

Post Views: 11
Previous Post

එදා සුබ අනාගතය ජනතාවට සැබෑ ලෙස උදාවී ඇත්තේ අදයි …… මුදල් අමාත්‍ය මංගල !

Next Post

2015 දී අපිව විශ්වාස කළ ජනතාවට සවන් දියයුතුයි – ඇමැති රවි කියයි

editor

editor

Next Post

2015 දී අපිව විශ්වාස කළ ජනතාවට සවන් දියයුතුයි - ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved