• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

’’අලියා ශක්තිමත් කරන්න පෙරමුණ ගන්නවා’’

4 November 2024
in දේශීය
’’අලියා ශක්තිමත් කරන්න පෙරමුණ ගන්නවා’’

මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු  කැපවී ඉටු කිරීමට ශක්තිය දෙන්නැයි රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

තව වසර පහකින් ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම තම බලාපොරොත්තුව බවද විජයවර්ධන මහතා කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් සඳහා සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

“අපට අලියා අමතක වන්නේ නැහැ. මහ මැතිවරණයේදීත් අප අලියාගෙන් යමු යැයි පුන පුනා කිව්වා.රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස තිබුණේත් මේ කණ්ඩායම අලියා යටතේ සන්ධාන ගත වීමයි.නමුත් සන්ධානයේ අනෙක් පාර්ශ්වකරුවන් ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ.ඉදිරි මැතිවරණ සඳහා අපට අලියාගෙන් එන්න හැකිවේ යැයි සිතනවා”යැයි රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Post Views: 19
Previous Post

හොංකොං ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනාගනී

Next Post

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

Editor TTV News

Editor TTV News

Next Post
ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved