• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලි පැටවෙකු ළග තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස්

1 March 2019
in දේශීය

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කර තිබේ.

ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න නියෝග කළේ අදාළ අලි පැටවා වනජිවි දෙපාර්තමේන්තුවට භාර දීමට පියවර ගන්නා ලෙසයි.

2015 වසරේ ජනවාරි මස 28 වනදා හෝ ඊට ආසන්න දිනකදී කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේ ලියාපදිංචි නොකළ අලි පැටවකු තබාගෙන සිටීම තුලින් සත්ව හා වෘක්ෂලතා ආඥාපනත මෙන්ම පොදු දේපල පනතට ගැණෙන අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

Post Views: 5
Previous Post

ඩිජිටල් ආර්ථිකය හරහා ආදායම වැඩිකල යුතුයි – අගමැති

Next Post

ඇමැති අර්ජුන මහ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනී…

editor

editor

Next Post

ඇමැති අර්ජුන මහ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනී...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved