• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද

30 September 2024
in දේශීය, පුවත්
අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (සැප්. 30) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

මෙම කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාගෙන් සමන්විත ය.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව හෙට (ඔක්. 1) නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය.

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සැප්තැම්බර් 24 වන දා දිවුරුම් දුන්නේ ය.
[MAWBIMA ]

Post Views: 19
Previous Post

සා. පෙළින් මුල් තැන ගාල්ල සංඝමිත්තාවට: මුල් 10 දෙනාගෙන් 9 දෙනෙකු ම සිසුවියෝ!

Next Post

සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අද විශේෂ අවස්ථාවක්!

Editor TTV News

Editor TTV News

Next Post
සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අද විශේෂ අවස්ථාවක්!

සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අද විශේෂ අවස්ථාවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved